මහින්දගේ කෙනහිලිකම් නිසා ඉඩම් වික්කා / චන්ද්‍රිකා කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනපතිනියක ලෙස තමන්ට හිමිවිය යුතු සියලු වරප්‍රසාද අහිමිකළ බව චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග මහත්මිය අද ප්‍රකාශ කළා.
ඒ ගම්පහදී පැවැති උත්සවයකට එක්වෙමින්.
ඒ හේතුවෙන් අසීරුතාවයට පත්වූ තමන් හොරගොල්ල වලව්වේ ඉඩම් විකිණීමට යොමුවූ බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close