රංගනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව අද සටනට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ පිල අතර ටෙස්ට් තරගාවලිය අද ආරම්භ වනවා.ඒ හරාරේහීදීයි.
මෙය රංගන හේරත් ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායකත්වය හොබවන පලමු තරගයයි.
අද තරගයට එක්වන දෙපිලේම ක්‍රීඩකයින් බහුතරය නවකයින්වීමද විශේෂත්වයක්.
මෙම තරගාවලියේදී කඩුලු 350 සීමාවට ලගාවීමේ අවස්ථාවක්ද රංගන හේරත්ට පවතිනවා.
ඔහු මේ වන විට දවාගෙන ඇති කඩුලු ගණන 332ක්.
මේ අද තරගයට එක්වන කණ්ඩායම් දෙකයි.

ඔබගේ අදහස අපට කියන්න

Close