අඩා මහත්තයා එළිදකී

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සීලරත්න සෙනරත්ගේ ගුරු ජීවිතයෙහි සුවිශේෂී පැතිකඩක් අලළා අශෝක පියරත්න රචනා කරනු ලැබූ අඩා මහත්තයා කෘතිය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වුණා. සීලරත්නයන් විසින් මඩකලපුව සිප්පිමඩුව ග්‍රාමයේ පාසලක් දියුණු කොට එහි ජන ජීවිතය නඟා සිටුවීම පිළිබඳ රසවත් අයුරින් මෙහි සනිටුහන්ව තිබෙනවා. ඔහු ලේක්හවුස් ආයතනයේ හිටපු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ද වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close