හැරී කුමරු විවාහයකට සැරසෙයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ දෙවන පුත්‍රයා වන හැරී කුමරු පෙම්වතකු බවට පත්ව ඇතැයි තොරතුරු වාර්තාවනවා.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ඔහුගේ පෙම්වතිය වී ඇත්තේ ජනප්‍රිය රංගන ශිල්පිනියක බවයි.
ඇය 35 වන වියේ පසුවන මේගන් මාකල් බවද සදහන්.
හැරී කුමරුගේ මේ වන විට වයස අවුරුදු 32ක්.
ඔහු විවාහයක් සදහා සූදානමින් සබදතාවයක් අරඹා ඇති බව පවසමිනුයි එරට මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇත්තේ.
කෙසේ වෙතත් මේගන් මාකල් මීට පෙර විවාහවූ අයෙක්.
ඇය ජගත් සංවිදානයේ ළමුන් සම්බන්ධ නියෝජිතවරියක ලෙසද කටයුතු කරනවා.

LA-born actress Meghan Markle, 35, as paralegal Rachel Zane in  Suits is rumoured to be dating Prince Harry after meeting him in Toronto where the hit legal drama is filmed 

The stunning brunette, pictured at the Today show in New York in July 2016, is said to share a 'definite chemistry' with a besotted Prince Harry Harry is said to be 'besotted' with the actress and has introduced her to William and Kate 

ඔබගේ අදහස අපට කියන්න

Close