ගාමිණී සෙනරත්ට නඩු කෝ / ජවිපෙ ප්‍රශ්න කරයි(Audio)

වංචා දූෂණ සම්බන්ධයෙන් දැඩිව චෝදනා එල්ල කෙරුණු හිටපු ජනාධිපති කාර්යල මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් සිදුව නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ අද චෝදනා එල්ල කළා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ විශේෂ දේශනයක් සිදුකරමින්.
වංචා දූෂණ සම්බන්දයෙන් චෝදනා ලැබූ පිරිස් පසුගිය සමය තුල පහසුවෙන් ගැලවී ගොස් ඇති බවටද ඔහු චෝදනා එල්ල කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න

Close