අගමැති නිර්දෝෂයි / පරීක්ෂණ අනව්‍යශයි / ශ්‍රීලනිපය කියයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සදහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සිද්ධියට අදාළ වාර්තාව නීතිපතිවරයා වෙත යොමුකිරීම තුලින්ම අගමැතිවරයාගේ නිර්දෝෂිභාවය හෙලිවන බවයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close