බය නැතිව උතුරට එන්න / දකුණේ ජනතාවට ඉල්ලීමක්

උතුරේ සංචාරය කිරීමේදී බියකින් තොරව කටයුතු කරන්නැයි දකුණේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව වන්නි ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා අද සදහන් කළා. ඒ ආවා ගෲප් කණ්ඩායම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එම සංවිධානාත්මක කල්ලිය මැඩ පැවැත්වීමට හමුදාව අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close