ලංකාව දෙවන ඉනිමේ ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ පිල අතර පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 4 වන දිනය අදයි. ඊයේ තරගය නතර කරන අවස්ථාවේදී දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කිසිවකු නොදැවී ලකුණු 5ක් ලබා ගෙන සිටියා. ශ්‍රී ලංකාව පලමු ඉනිමට ලකුණු 537යි. උපුල් තරංග හා කුසල් පෙරේරා ලකුණු 110ක් බැගින් ලබාගත්තා.

සිම්බාබ්වේ පලමු ඉනිම ලකුණු 337යි. සිම්බාබ්වේ පිල වෙනුවෙන් ජෙරමි ක්‍රෙමර් ලකුණු 102 යි

ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලු 10 ත් අතැතිව දෙවන ඉනිමේ ලකුණු 169ක් ඉදිරියෙන් පසුවනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close