අමරදේවයන් සහභාගී වූ අවසන් ප්‍රසිද්ධ අවස්ථාවේ වීඩියෝව (Video)

ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් අවසන් වරට ප‍්‍රසිද්ධ වැඩසටහනකට එක්වුණේ පසුගිය ඉරිදා. ඒ රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන්වහන්සේගේ සසර දනව්ව වැඩසටහනට. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලාවේ පැවැති එම වැඩසටහනේදී අමරදේවයන් මෙලෙස සිය හඬ අවදි කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close