මනමේට අදට 60 යි

මහාචාර්ය එදිරිවිර සරත්චන්ද්‍රගේ මනමේ නාට්‍ය පළමුවරට වේදිකාගත වී අදට වසර 60 ක් සම්පූර්ණ වනවා. පලමු වරට කොළඹ ලයනල් වෙන්ට් රඟහලේදී වේදිකාගත කළ මනමේ නාට්‍යයේ කුමරුගේ චරිතය රඟපෑවේ බෙන් සිරිමාන්න මහතායි. ටි‍්‍රලීශියා අබේකෝන් මහත්මිය මනමේ කුමරියගේ චරිතය නිරුපණය කළා.වැදි රජුගේ චරිතය නිරූපණය කළේ එඩ්මන් විජේසිංහ මහතායි.1956 වසරේදී වේදිකාගතවීම ආරම්භ කළ මෙම නාටකය අදටත් වේදිකාගතවීම විශේෂත්වයක්.

ඔබගේ අදහස අපට කියන්න

Close