හදිසියේ අසනීපවූ අමරදේවයන් ජපුර මහ රෝහලට ඇතුලත් කෙරේ

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිඛෙනවා.

ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ අවශ්‍ය ප්‍රතිකාර යුහුසුළුව ලබා දෙමින් සිටින බවයි.

එතුමා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි රෝහලේ ප්‍රකාශකයකු සදහන් කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close