ඔබාමා ජනපති යුවල හොල්මන් වගේ නටලා

අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා සහ ජනපති ආර්යා මිෂෙල් ඔබාමා ඛෙහෙවින් විනෝදකාමී යුවලක් ලෙසින්ද ප්‍රකටයි. එය යළිත් තහවුරු කරමින් ධවල මන්දිරයේ පැවැති උත්සවයකදී ඔවුන් දෙදෙනා ගීතයකට රංගනයෙන් එක්ව තිඛෙනවා. ඔවුන් එහිදී තෝරාගෙන තිබුණේ මයිකල් ජැක්සන්ගේ ත්‍රිලර් ගීතයයි. මේ එම වීඩියෝවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close