ලොව දැවැන්තම මකුළුවා සොයාගැනේ

ලෝකයේ මෙතෙක් සොයාගත් දැවැන්තම මකුලූවා ඔස්ටේ්‍රලියාවෙන් සොයාගෙන තිබෙනවා. ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ එම දැවැන්ත මකුලූවා අසාමාන්‍ය විශාලත්වයකින් යුක්ත වන බවයි. මේ වන විට එම සත්ත්වයා ක්වීන්ස්ලන්ඩ් හී සත්ව ආරක්ෂණ මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා. මේ එම සත්ත්වයාගේ දර්ශන එකතුවක්.

Could this be the biggest huntsman spider photographed in Australia?

ඔබගේ අදහස අපට කියන්න

Close