අමෙරිකානු ජනපතිවරණය ගැන ලංකාවෙන් අනාවැකියක්

ලබන 8 වනදා පැවැත්වෙන අමෙරිකාන් ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජය ගන්නා බව ලාංකී්‍ය ජ්‍යොතිෂ්‍යවේදියකු අනාවැකි පල කර තිඛෙනවා. කොස්ගම සාලාව කදවුරේ ගින්න සම්බන්ධයෙන් සතියකට පෙර අනාවැකි පල කළ ජ්‍යොතිෂ්‍යවේදී පණ්ඩිත් තිලත්ද සිල්වා මහතායි මෙම අනාවැකිය පල කර ඇත්තේ.
ඔහු පවසන පරිදි මෙම මැතිවරණයේ ජය තීරණය වන්නේ ඉතා තීරණාත්මක ආසන්න ජන්ද ප්‍රමාණයකින්.

1

කෙසේ වෙතත් අමෙරිකානු හා ඉන්දීය ජ්‍යොතිෂ්‍යවේදීන් කණ්ඩායමක් පෙන්වා දෙන්නේ මෙම මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගන්නා බවයි.එය වැලැක්විය නොහැකි බවද ඔවුන් අවධාරණය කර තිඛෙනවා. කෙසේ වෙතත් මෙම අනාවැකිවල නිරවද්‍යභාවය තවත් පැය 96 කින් දැක ගත හැකියි.

ඔබගේ අදහස අපට කියන්න

Close