මන්දාකිණි දෙකක් එකිනෙක ගැටේ / විනාශය බිහිසුණුයි

පෘථවියට ආලෝක වර්ෂ මිලියන 114ක් දුරින් පිහිටි මන්දාකිණි දෙකක් එකිනෙක ගැටී තිඛෙනවා. ඔහියෝ විශ්ව විද්‍යාලයේ විිද්‍යාඥයන් පිරිසක් විසින් මෙම සිද්ධිය ඇටකාමා කාන්තාරයේ පිහිටි දැවැන්ත දුරේක්ෂය හරහා නිරීක්ෂණය කිරීමටද සමත්ව තිඛෙනවා. ඒ අනුව තාරුකා ලක්ෂ ගණනක් පිහිටි අයි සී 2163 හා එන් ජී සී 2207 දරන මන්දාකිණි දෙකයි මෙසේ එකිනෙක ගැටී ඇත්තේ.
මේ සමගම එම මන්දාකිණි දෙක එක් මන්දාකිණියක් බවට පත්ව තිඛෙනවා. ඒවායේ පිහිටි ලක්ෂ සංඛ්‍යාත තරු ග්‍රහලෝක හා ඒ වටා යන උල්කාෂ්ම විශ්වයේ ඒ මේ අතර විසිර ගිය බවයි විද්‍යාඥයන් පවසන්නේ.
මෙම නිරීක්ෂණයෙන් පසුව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මන්දාකිණියක කාලය ඉතා කෙටි බවයි. එය තවත් මන්දාකිණියක ගැටීමෙන් මෙසේ විනාශවීම නිරන්තරයෙන් සිදුවන්නක් බවද එම ප්‍රකාශ වල සදහන්. මෙම මන්දාකිණි දෙක පැයට කිලෝමීටර 225,000 ක් තරම් වේගයෙනුයි එකිනෙක ගැටී ඇත්තේ .පෘථවිය අයත් මන්දාකිණියඑසේ තවත් මන්දාකිණියක ගැටුණහොත් එසැණින් පෘථවිය විනාශයට පත්වීමට නියමිතයි.

Galaxies IC 2163 (left) and NGC 2207 (right) recently grazed past each other, triggering a tsunami of stars and gas in IC 2163 and producing the dazzling eyelid-like features there. ALMA image of carbon monoxide (orange), which revealed motion of the gas in these features, is shown on top of Hubble image (blue) of the galaxy

This annotated image shows dazzling eyelid-like features bursting with stars in galaxy IC 2163 formed from a tsunami of stars and gas triggered by a glancing collision with galaxy NGC 2207 (a portion of its spiral arm is shown on right side of image)Images of the galaxies released in December 2014 showed the large number of super-bright sources of X-rays that may indicate a new type of black hole. The two galaxies in the image, NGC 2207 and IC 2163, are located about 130 million light-years from Earth in the constellation of Canis Major, and together measure 180,000 light-years across

One thought on “මන්දාකිණි දෙකක් එකිනෙක ගැටේ / විනාශය බිහිසුණුයි

  • November 5, 2016 at 3:09 am
    Permalink

    අපගේ පෟථවිය දැන්ම විනාස වෙන්නෑ.බුදුන් දේශණා කල දර්මය සත්යයි.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close