හිස් දෙකේ මෝරුන්ගේ වර්ධනයක් ගැන විද්‍යාඥයන් අවදියෙන්

ලොව පුරා හිස් දෙකක් සහිත මෝරුන්ගේ වර්ධනයක් සම්බන්ධයෙන් විද්‍යාඥයන් පරීක්ෂණ ආරම්භ කර තිඛෙනවා.
ඒ ලොව පුරා ප්‍රදේශ රැසකින්ම හිස් දෙකක් සහිත මෝරුන් පිළිබද තොරතුරු වැඩි වශයෙන් වාර්තාවීම සමගයි.
පලමුවරට 2008 වසරේදී ඔස්ටේ්‍රලියානු ධීවරයකු විසින් විශාල ප්‍රමාණයේ හිස් දෙකක් සහිත මෝරකු අල්ලාගෙන තිබුනා.
ඉන් අනතුරුව මේ දක්වා වාර්තාවී ඇති හිස් දෙකක් සහිත මොරුන්ගෙන් බහුතරය නිල් මෝර වර්ගයටයි අයත් වන්නේ.
එම වර්ගයේ මෝරුන් වරකට පැටවුන් 50ක් පමණ පිරිසක් බෝ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය වැඩි වශයෙන් සිදුවිය හැකි බවයි විද්‍යාඥයන් සදහන් කරන්නේ.
මෙම හිස් දෙකක් සහිත මෝරුන්ගේ ආයු කාලය කෙටි වන අතර සාමාන්‍ය මෝරුන්ට වඩා එම මෝරුන් භයානක බවද විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
හිස් දෙකටම මොළ 2ක් පිහිටා තිබීම හේතුවෙන් සාමාන්‍ය මෝරුන්ට වඩා මෙම මෝර වර්ග බුද්ධිමත් බවද එම වාර්තාවල සදහන්.

 Accessible specimens of mutated sharks are few and far between, making them a challenge for scientists to studySome researchers have suggested that over-fishing may be responsible for rising numbers of two-headed sharks. As population numbers dwindle, the shark gene pool shrinks, giving rise to more inbreeding and hence rising numbers of birth defectsIn 2013, a group of Floridian fishermen strained to haul in a large Bull shark, but upon gutting it found that its uterus housed a two-headed fetus. Mutant shark findings have been on the rise over the past few years, and scientists are unsure as to why this may beThe rising trend in two-headed shark sightings started in 2008, when fisherman Christian Johnston discovered this two-headed blue shark off the coast of Australia. Blue sharks produce a lot of two-headed offspring as they can carry up to 50 babies at a time in the womb

One thought on “හිස් දෙකේ මෝරුන්ගේ වර්ධනයක් ගැන විද්‍යාඥයන් අවදියෙන්

  • November 5, 2016 at 3:05 am
    Permalink

    අැලිච්ච මාලු

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close