ආණ්ඩුව ගැන බොරු කියන මාධ්‍යය කැදවා විමසීම් කිරීමට තීරණයක්

ආයෝජකයින් වෙනුවෙන් රජය ලබා දෙන සහන පිළිබඳව ලබන සතියේදී ප්‍ර‍කාශයට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද හිනිදුමදී පැවැති උත්සවයකට එක්වෙමින්.
යහපාලන රජය රට සංවර්ධනය කිරීමට ගෙන යන වැඩපිලිවෙල සම්බන්දයෙන් ඇතැම් මාධ්‍ය අසත්‍ය ප්‍රචාර සිදුකරන බවද වික්‍රමසිංහ මහතා සදහන් කළා.
සෑම දෙයකම සීමාවක් ඇති බැවින් ලබන ජනවාරි මාසයේ සිට එවන් ව්‍යාජ ප්‍රකාශ සිදුකරන මාධ්‍ය කැදවීමේ තීරණයක් ගෙන ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

One thought on “ආණ්ඩුව ගැන බොරු කියන මාධ්‍යය කැදවා විමසීම් කිරීමට තීරණයක්

  • November 7, 2016 at 11:29 am
    Permalink

    Better than White van !

    Reply

ඔබගේ අදහස අපට කියන්න