අතුරුදන්වූ නාසා යානය පිටසක්වල ග්‍රහණයේ / හදුනා නොගත් පණිවිඩ ලැබිලා

1977 වසරේදී නාසා ආයතනය විසින් සෞරග්‍රහ මණ්ඩලයේ තොරතුරු සෙවීම සදහා අභ්‍යාවකාශගත කර අතුරුදන්වූ වොයෙජර් යානය තවමත් සක්‍රීය තත්ත්වයෙන් පවතින බව අනාවරණවී තිඛෙනවා. නාසා විද්‍යාඥයන් පවසන්නේ එය වෙනත් පාර්ශවයක පාලනයට නතුව ඇතැයි සැකයක් මතුවන බවයි.
1977 වසරේ අගෝස්තු 20 වනදා ගුවන් ගත වූ යානය වසර කිහිපයක් නිවැරදිව පෘථවිය වෙත දත්ත සපයනු ලැබුවා.
පසුව යානය එක්වරම ගැටලුවකට ලක්වූ අතර යානයෙන් පෘථවිය වෙත පණිවිඩ ලැබුණේ හදුනාගත නොහැකි කේත ක්‍රමයකටයි.
එය පෘථවියේ පාර්ශවයක් විසින් යානය අත්පත් කර ගැනීමක් ලෙස නොසලකන බවයි නාසා ආයතනය පවසන්නේ.
මේ අතර අදාළ කේත පණිවිඩ කියවීමට තැත් කළ ජර්මානු විද්‍යාඥයන් පවසන්නේ යානය පෘථවියෙන් බාහිර පාර්ශවයක පාලනය යටතේ පවතින බවට සැක මතුවන බවයි.
යානය සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ස්ථානයක පවතින බවත් එම ස්ථානය හදුනාගත නොහැකි බවත් විද්‍යාඥයන් සදහන් කරනවා.
ඒ අනුව වඩාත් බුද්ධිමත් ජීව කොට්ඨාශයක් විසින් යානය අත්පත් කරගනිමින් පෘථවිය හා සබදතා පැවැත්වීමට උත්සාහ දරන බවයි ජර්මානු විද්‍යාඥයින් සදහන් කරන්නේ.
යාපනය සක්‍රීය බව පරිගණක පද්ධති විසින් තහවුරු කිරීම හා යානයෙන් හදුනාගත නොහැකි පණිවිඩ ලැබීමයි මෙම සැකයට මුල්වී ඇත්තේ.

According to NASA expert Kevin Baines, while the probe was entering interstellar space, it began sending communications to Earth in an unknown language.

Assuming the probe was malfunctioning, scientists began running system diagnostics.Due to the distance between Earth and the interstellar galaxy, scientists did not believe that the alleged hacker was from Earth. While NASA remains mute about the Voyager 2 hacking, German scientist Hartwig Hausdorff believes that the unidentifiable messages were sent by an alien race.

 

ඔබගේ අදහස අපට කියන්න

Close