එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට

සිම්බාබ්වේ එක් දින තරඟ සංචාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස උපුල් තරංග පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිඛෙනවා.  ඒ අනුව පලමු වරටයි උපුල් තරංගට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව හිමිව ඇත්තේ. උපනායකත්වය කුසල් පෙරේරාට හිමිව තිඛෙනවා. ආබාධයන්ට ලක්වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිවුස් හා දිනේෂ් චන්දිමාල් මෙම සංචාරයට එක්වන්නේ නැහැ. මේ තරගාවලියට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයයි.

  • ධනංජය ද සිල්වා
  • කුසල් ජනිත් පෙරේරා
  • නිරෝෂන් දික්වැල්ල
  • උපුල් තරංග – නායක
  • කුසල් මෙන්ඩිස්
  • ෂෙහාන් ජයසූරිය
  • අසේල ගුණරත්න
  • සචිත් පතිරණ
  • නුවන් කුලසේකර
  • දසුන් ශානක
  • නුවන් ප්‍රදීප්
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • නුවන් ප්‍රදීප්
  • ලහිරු කුමාර
  • සුරංග ලක්මාල්
  • ලක්ෂාන් සඳකැන්
  • ජෙෆ්රි වැන්ඩර්සේ

 

ඔබගේ අදහස අපට කියන්න

Close