රැළියක් අතරතුර ට්‍රම්ප් හදිසියේම ආරක්ෂිත ස්ථානයකට

නෙවාඩා හී පැවැති අමෙරිකානු ජනපතිවරණයට අදාළ අවසන් රැළියක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් එම ස්ථානයෙන් ඉවත් කර තිඛෙනවා.
අමෙරිකානු පුවත් සේවා සදහන් කළේ හදිසියේම එම ස්ථානයට පැමිණි බුද්ධි අංශ විසින් ඔහු එම ස්ථානයෙන් ඉවත් කරගත් බවයි. හමුවට එක්ව සිටි පිරිස අතරින් ගිනි අවියක් සම්බන්ධ අදහස් පලවීමයි මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ. මේ එම අවස්ථාවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close