පලමු දිනයේ ලංකාව 290 යි / ධනංජය 100යි

සිම්බාබ්වේ පිලට එරෙහි 2වන ටෙස්ට් තරගයේ පලමු දිනය නිමාවන විට ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කට ලකුණු 290ක් රැස් කරගෙන සිටියා.
ධනංජයද සිල්වා නොදැවී ලකුණු 100යි.
උපුල් තරංග ලකුණු 79 ක් රැස් කළා. මේ තරගයේ ලකුනු පුවරුවයි.

sri-lanka

ඔබගේ අදහස අපට කියන්න

Close