විරෝධතාකරුවන් මඩින්න පොලිසියෙන් ගම්මිරිස් ප්‍රහාරයක්

හොංකො කලාපයේ පැවති උද්ඝෝෂණයක් හේතුවෙන් එහි උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලිසිය ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කර තිඛෙනවා.
හොංකොං කලාපයේ දේශපාලන කටයුතු කෙරෙහි චීන මහ ආණ්ඩුව මැදිහත් වීමට විරෝධය පාමින් මෙම විරෝධතා ක්‍රියාත්මකයි.  මෙහිදී පොලීසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්වයක් ද හට ගැනුණා.
හොංකොං පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින නියෝජිතයන් දෙදෙනෙකුට දිවුරුම් දීමට අවසර ලබා නොදෙමින් චීන මහ ආණ්ඩුව කර ඇති මැදිහත් වීමට එරෙහිව උද්ඝෝෂකයෝ විරෝධය පළ කරනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close