ලංකාව 504 යි / සිම්බාබ්වේ 126 ට 2යි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ අතර 2න ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට පලමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ පිල කඩුලු 2ක් දැවී ලකුණු 126ක් රැස් කරගෙන සිටියා. නොදැවී පන්දුවට පහරදෙන බ්‍රයන් චාරි හා ක්‍රෙයිග් අර්වින් ලකුණු 60 බැගින් රැස් කර සිටිනවා.
ශ්‍රී ලංකාව පලමු ඉනිමට ලකුණූ 504 යි.
ධනංජය සිල්වා 127යි. අසේල ගුණරත්න 116 යි.

2nd-day2nd-2nd

ඔබගේ අදහස අපට කියන්න

Close