ජලයෙන් දුවන පානී්‍ය ජලය මවන සුපිරි යුධ රථය

හයිඩ්‍රජන් හා ඔක්සිජන් බලයෙන් ක්‍රියාත්මක වන සුපිරි යුධ රථයක් හදුන්වාදීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.
මෙහි ඇති විශේෂත්වයක් වන්නේ පොසිල ඉන්ධන ඒ වෙනුවෙන් භාවිතා කළ හැකි වීමයි.
එසේම හයිඩ්‍රජන් හා ඔක්සිජන් මුසුවීමෙන් ස්වාභාවික පිරිසිදු ජලය රථය තුල නිර්මාණය වන අතර කාන්තාර කලාපයක සංචාරය කිරීමේදී පවා ජලය ගෙන යාමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ රථය මගින්ම පිරිසිදු පානිය ජලය නිෂ්පාදනය වන බැවිනුයි.

ජෙනරල් මෝටර්ස් සමාගම මගින් නිර්මාණය කරන ලද Chevrolet Colorado ZH2 ලෙස හඳුන්වන මෙය ගමන් කරන්නන්ට අතරමගදී එල්ලවන ප්‍රහාරවලින් ආරක්ශාවීම සඳහා සන්නාහ  පද්ධතියකින්ද යුක්ත වනවා. යුධ මෙහෙයුම් වලදී මෙම ජීප් රියට ඉතා නිහඬව ක්‍රියාත්මක වීම නිසා සතුරු බළමුලු අසලටම ගෙන යාහැකි අතර හයිඩ්‍රජන් ඉන්ධන පද්ධතිය මගින් තාපය නිපදවන්නේ නැති නිසා මෙය අධෝරක්ත සංවේදකවලට හඳුනාගැනීමද අපහසුය.

Image result for Chevrolet Colorado ZH2

Image result for Chevrolet Colorado ZH2Image resultImage result for Chevrolet Colorado ZH2

ඔබගේ අදහස අපට කියන්න

Close