යහපාලනය බිදහෙලීමට නොදෙන බවට ජනපතිගෙන් සහතිකයක්

යහපාලන අපේක්ෂා වෙනුවෙන් පෙරට යන ගමනේදී එම මග අර්බුධවලට ලක් නොකල යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අපවත්වී වදාළ අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමියන්ගේ පළමු ගුණසැමරුම වෙනුවෙන් පැවැති උත්සවයට එක්වෙමින්. එම ගමන පරාජය කිරීමට කිසිවකුට ඉඩ ලබා නොදෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close