දිල්රුක්ෂි අතහැර ගිය පුටුව සරත් ජයමාන්නට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පත් කිරීමට පියවර ගෙන තිඛෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.
කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඉකුත් දා එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.
ඒ ඇයගේ ක්‍රියාකාරකම් පිළිබද ඇතැම් පාර්ශව පල කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින්.

ඔබගේ අදහස අපට කියන්න

Close