ට්‍රම්ප්ට මරවින්ගෙන් සුබ පැතුම්

අමෙරිකාවේ ජනාධිපතිධූරයට පත් ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාට හිටපු අමාත්‍ය මරවින් සිල්වා මහතා සුබ පැතුම් පල කර තිබෙනවා.
ඒ පුවත්පත් දැන්වීමක් පල කරමින්.
කෙලින් කතා කරන ට්‍රම්ප් මහතා ලංකාවේ නායකයින්ට ආදර්ශයක් බවයි එහි දැක්වෙන්නේ.
මේ එම දැන්වීමයි.

3

ඔබගේ අදහස අපට කියන්න

Close