නොස්ට්‍රඩාමුස්ගේ 2017 වසරේ අනාවැකි මෙන්න

නොස්ට්‍රඩාමුස් සැලකෙන්නේ මෙතෙක් ලොව පහලවූ විශිෂ්ටතම අනාවැකිකරුවා ලෙසයි. වසර 500 කට පෙර ජීවත්වූ ඔහු අද වන තෙක්ම නිවැරදි අනාවැකි සිය ගණනක් ප්‍රකාශ කර තිබුණා. අවසන්වරට ඔහුගේ සැබෑ වූ අනාවැකිය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනපතිවරණ ජයග්‍රහණයයි.මීට පෙර නොස්ට්‍රඩාමුස් පල කර තිබූ අනාවැකි අතර 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය / 2004 සුනාමිය / අමෙරිකානු ආර්ථික අර්බුධය ආදිය දැක්වුණා.
මේ වන විට ඔහු 2017 වසර වෙනුවෙන් පල කර තිබූ අනාවැකි 10 ක් පරිවර්තනය කර තිඛෙනවා. මේ එම අනාවැකි පිළිබදයි.

01. අර්බුධයකට ලක්ව සිටින රුසියාව හා යුක්රේනයඑකගතා ගිවිසුමකට එලඹීම.

02. චීනය ලෝකයේ අංක 1 තත්ත්වය දරන සුපිරි ආර්ථික බලවතා බවට පත්වීම.

03. දකුණු අමෙරිකා හෙවත් ලතින් අමෙරිකානු රටවල් නොසන්සුන්වීම. වාමවාදී ආණ්ඩුවලට එරෙහිව දැවැන්ත ජන නැගිටීමක්.

04. ඉතාලියේ ආර්ථිකය දැවැන්ත කඩාවැටීමක්. ග්‍රීසිය හා ස්පාඤඤයද අර්බුධයට ලක්වේ.

05. සාමාන්‍ය පරිගණක භාවිතය සම්පූර්ණයෙන්ම බැහැරවීම.පරිගණක යුගයේ දියුනුවක්.

06. අමෙරිකාව අර්බුධ රුසකට ලක්වේ. දේශපාලන අස්ථාවරත්වය වැඩිවේ. අසමානතාවයන් වැඩිවී මහජන විරෝධය පෙරට.

07. කාලගුණික අර්බුධය උග්‍රවේ. ලොව ප්‍රධාන ජලාශ කිහියක් අතුරුදන් වෙයි.

08. අභ්‍යාවකාශ තරණයේ දියුණුවක්. උල්කාපාතවල ගවේෂණ ඉහලට.

09. සූර්‍ය බලය ලෝකයේ වැඩි වශයෙන් භාවිතා කරන බලශක්තිය බවට පත්වේ.

10. උතුරු කොරියාවේ බලය බිද වැටීම. මෙයින් පසු උතුරු හා දකුණු කොරියාව එක් රටක් බවට පත්වෙයි.
මෙම අනාවැකි සම්බන්ධ වීඩියෝව පහතින්.

 

ඔබගේ අදහස අපට කියන්න

Close