වගාකිරීම අනවශ්‍යයි / චීන්නු පැයෙන් සහල් නිපදවයි

කූට ව්‍යාපාර හා වංචා සම්බන්දයෙන් මෙන්ම ඩුප්ලිකේට් වර්ගයේ උපකරණ සදහා නම් දැරූ රටක් ලෙස චීනය ලොව පුරා හැදින්වෙනවා. චීන ජාතිකයින් පිරිසක්ගේ එවන් තවත් කූට ක්‍රියාවක් පසුගියදා අමෙරිකාවේ නිව් යෝර්ක් නගරයෙන් සොයාගෙන තිබුනා. ඒ වගා කිරීමකින් තොරව සහල් නිපදවීමේ ක්‍රමයක්. මෙම සහල් විනාඩි 30 ක පමණ කාලයකින් නිෂ්පාදනය වන අතර එහි විශේෂත්වය වන්නේ අදාළ සහල් ප්ලාස්ටික් භාවිතයෙන් නිර්මාණය කර තිබීමයි. මෙම ප්ලාස්ටික් සහල් අනුභවය හේතුවෙන් චීනයේ විශාල පිරිසක් රෝගී වී ඇති බවයි චීන මාධ්‍යයද පසුගියදා වාර්තා කළේ.මේ එම කෘතිම සහල් සකසන වීඩියෝවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close