ජවිපෙ ඉල්මහ විරු සමරුව සජීවී විකාශය

ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වනු ලබන ඉල්මහ විරු සමරුව 27වන වරටත් මේ වන විට කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙනවා.

ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නායකයින් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් සහභාගී වී සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හර්ෂ මාකලන්ද, අශෝක ජයවර්ධන, නදීක ගුරුගේ, මිත්‍ර කපුගේ, සූරියකුමාර් මුත්තලගේ, ප්‍රසන්නජීත් අබේසූරිය, චන්ද්‍රසෝම බින්දු හේවා, දීපානි සිල්වා ඇතුළු කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් විචිත්‍රවත් ගී ප්‍රසංගයක් පැවැත්වීමටද මෙහිදී සැලසුම් කර ඇති බව එම පෙරමුණ නිවේදනය කළා.

 

 

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close