නිල් තල්මසුන් 3ක් තරම් උස ලොව උසම උෂ්ණ කලාපීය ගස

මෙතෙක් ලෝකයෙන් සොයාගත් උෂ්ණ කලාපීය උසම ගස බෝර්නියෝ රාජ්‍යයෙන් සොයාගෙන තිබෙනවා. ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කළේ එම ගසේ උස අඩි 309 ක් ලෙස මේ වන විට ගණනය කර ඇති බවයි. එය නිල් තල්මසුන් 3න් දෙනකු එකිනෙක මත කෙළින් අතට සිටවුවහොත් පවතින උස ලෙසටයි විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ.මෙම ගසේ ඉහල පත්‍ර සහිත කොටස පමණක් අඩි 132ක් උසින් යුතු වනවා.

'Conservation needs inspiration, and these sentinels of the Bornean jungle provide that to us. This discovery is a gift to science, to the people of Sabah and Borneo, and to the world,' Asner said

The world's tallest topical tree has been discovered on the island of Borneo - and at nearly 309ft it's as tall as three blue whales stacked end to end
මීට පෙර ලෝකයෙන් සොයාගෙන තිබුණු උසම ගස දැක්වුණේ අඩි 294 ක් ලෙසයි. එය හමුව තිබුණේ මැලේසියාවෙන්.
කෙසේ වෙතත් ලෝකයේ උසම ගස ලෙස සැලකෙන්නේ අමෙරිකාවේ රෙඩ් වුඩ් ජාතික උද්‍යානයේ පිහිටා ඇති රෙඩ් වුඩ් ගසයි. උෂ්ණ කලාපයට අයත් නොවන එම ගස් වල සාමාන්‍ය උස අඩි 374 ක් පමණ වනවා. මේ එම ගස්වල වීඩියෝ හා ජායාරූපයි.

Image result for red wood trees size

ඔබගේ අදහස අපට කියන්න

Close