සාම්ප්‍රදායික දේශපාලනඥයින් ගැන ගෝඨාභය කියයි

අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් හෙළිවන්නේ ජනතාව සාම්ප්‍රදායික දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරන බව යයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිට නිල ව්ටිටර් ගිණුමේ සදහනක් තබමින්.
එමෙන්ම මෙම කාරණය ශ්‍රී ලාංකික වැසියන්ට සිතා බැලිය හැකි කාරණයක් බවද ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

gotabaya

ඔබගේ අදහස අපට කියන්න

Close