පැරදුණු හිලරි උපහාසයට ලක් කරමින් සුපිරි වීඩියෝවක්

අමෙරිකානු ජනපතිවරණයෙන් පරාජයට පත්වූ හිලරි ක්ලින්ටන් උපහාසයට ලක්කරමින් නිර්මාණයවූ වීඩියෝවක් සමාජ ජාල තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. නත්තල වෙනුවෙන් වූ වෙළද දැන්වීමක් වෙනස් කරමිනුයි මෙම වීඩියෝව නිර්මාණය වී ඇත්තේ. එහි ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද ඇතුලත් කර තිඛෙනවා. මේ එම නිර්මාණාත්මක වීඩියෝව හා සැබෑ වෙළද දැන්වීමයි.

ඔබගේ අදහස අපට කියන්න

Close