ලංකාවට 155ක ඉලක්කයක්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ හා කොදෙව් තුන් කොන් තරගාවලියේ පලමු තරගය මේ වන විට හරාරේ හීදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ නායක උපුල් තරංග පලමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ පිලට ඇරයුම් කළා. ඒ අනුව පන්දුවාර 41යි පන්දු 3කදී සිම්බාබ්වේ පිල සියලු දෙනා දැවී ගස් කළ ලකුනු සංඛ්‍යාව 154ක්. පීටර් මුවර් 47යි. ග්‍රෑම් ක්‍රෙමර් නොදැවී 31යි. පන්දු යැවීමේදී අසේල ගුණරත්න කඩුලු 3යි. සුරංග ලක්මාල් හා නුවන් ප්‍රදීප් කඩුලු 2 බැගින් දවාගත්තා.

Zimbabwe (ZIM)

Batsman Status R B 4s 6s
Brian Chari c Kusal Mendis b Suranga Lakmal 7 11 0 0
Chamu Chibhabha lbw b Nuwan Pradeep 18 45 2 0
Craig Ervine c Kusal Mendis b Suranga Lakmal 0 2 0 0
Sikandar Raza c Sachith Pathirana b Nuwan Kulasekara 1 3 0 0
Sean Williams st Niroshan Dickwella b Sachith Pathirana 9 22 1 0
Peter Moor (W) lbw b Nuwan Kulasekara 47 52 1 4
Elton Chigumbura c Niroshan Dickwella b Nuwan Pradeep 1 4 0 0
Graeme Cremer (C) not out 31 56 2 0
Donald Tiripano c Nuwan Kulasekara b Asela Gunaratne 19 40 1 0
Carl Mumba lbw b Asela Gunaratne 1 5 0 0
Tinashe Panyangara c Shehan Jayasuriya b Asela Gunaratne 12 9 1 1
Extras : 8 (b – 0, w – 6, nb – 0, lb – 1, Penalty – 0)
Total
154  (41.3)
Fall of wickets: 1-13 (Brian Chari, 3.2 ov), 2-13 (Craig Ervine, 3.4 ov), 3-14 (Sikandar Raza, 4.2 ov), 4-29 (Sean Williams, 11 ov), 5-46 (Chamu Chibhabha, 15.4 ov), 6-50 (Elton Chigumbura, 17.1 ov), 7-105 (Peter Moor, 27.4 ov), 8-136 (Donald Tiripano, 38 ov), 9-139 (Carl Mumba, 39.2 ov), 10-154 (Tinashe Panyangara, 41.3 ov)
Bowler O M R Wkts W No
Nuwan Kulasekara 8 2 23 2 1 0
Suranga Lakmal 7 0 19 2 0 0
Sachith Pathirana 10 0 44 1 1 0
Nuwan Pradeep 7 1 21 2 3 0
Shehan Jayasuriya 3 0 24 0 0 0
Asela Gunaratne

ඔබගේ අදහස අපට කියන්න

Close