ලෝකයෙන්ම හුදකලාවී දූපතක් මැද හැදුණු එකම නිවස

කාත් කවුරුවත් නොමැති හුදකලා පරිසරයක නිවසක් තනා ගන්නට යමෙක් අපේක්ෂා කරන්නේ නම් එය විරල සිද්ධියක්.
එවන්වූ විරල නිවාස ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තාවී තිඛෙනවා. මේ එවන් ස්ථාන කිහිපයක් පිළිබදයි. ඒ අතරින් මුල්ම සේයාරුවේ දැක්වෙන්නේ කදුකර දූපතක ඉදිකර ඇති එකම නිවසයි. මේ සේයාරූ එකතුව ලොව එවන් හුදකලා නිවාසවල ප්‍රකට ජායාරූප ලෙසයි සමාජ මාධ්‍ය පවසන්නේ.

 

One thought on “ලෝකයෙන්ම හුදකලාවී දූපතක් මැද හැදුණු එකම නිවස

  • November 16, 2016 at 8:44 am
    Permalink

    I admire these islands and small houses , those are better for meditation expecting Nirvaana .

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close