මුරුත්තෙට්ටුවේ හිමි වැරදි පැත්තේ / රාජිත අතීතය සිහි කරයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමටවසර තිස් ගණනක් සටන් කළ මුරුත්තටේටුවේ ආනන්ද හිමියන් වෙනත් පිරිස් හේතුවෙන් නොමග නොයා යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු මෙම අදහස් පල කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සංවත්සර උත්සවය අමතමින්. මෙහිදී තමන්ගේ හා මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අතීතය සිහි කළ අමාත්‍යවරයා නිවැරදි මගට අවතීර්ණ වන ලෙස උන්වහන්සේගෙන් මෙසේ ඉල්ලීමක්ද සිදුකළා.

ඔබගේ අදහස අපට කියන්න

Close