පාපන්දු පිටියක් සහිත මහල් 18ක ලොව සුපිරිතම මගී නෞකාව

ලොව මෙතෙක් නිෂ්පාදිත සුඛෝපභෝගී හා විශාලතම මගී නෞකාව පිළිබද ඔබ දැන සිටියාද ? බහාමාස් ධජය යටතේ ලියාංදිංචි කර ඇති එම් එස් හාර්මොනි නෞකාවයි ලොව දැවැන්තම මගී නෞකාව බවට පත්ව සිටින්නේ.මෙම නෞකාව දිගින් මීටර 362ක් වනවා. එහි බර ටොන් දෙලක්ෂ පනස් දහසකට ආසන්නයි. සුපිරි ක්‍රීඩා පිටි හා මහල් 18ක උසින් යුතු නෞකාව නිර්මාණයට ඩොලර් බිලියන 1යි දශම 34ක් වැය කර තිඛෙනවා.
මෙහි මගීන් 6500කට සියලු පහසුකම් පවතින අතර නැවේ කාර්ය මණ්ඩලය 3300 දෙනකුගෙන් යුක්ත වනවා.
මේ එම සුපිරි නෞකාවේ දර්ශන හා වීඩියෝ දසුන්.
Image result for world largest cruise harmony

Image result for world largest cruise harmonyImage result for world largest cruise harmonyImage result for world largest cruise harmonyImage result for world largest cruise harmony

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: