බුදුදහමට බුදු සරණයි / සමන්ත්‍ර භද්‍රහිමියන්ගෙන් රැස් විහිදෙයි

පසුගිය පොහෝ දින සිරි සදහම් ආශ‍්‍රමයේ දී පිටිදූවේ සිරිධම්ම නොහොත් සමන්ත භද්‍ර හිමිගේ අතින් උන්වහන්සේගේම පිළිරුවක් නිරාවරණය කෙරුණා.

බුදුන්වහන්සේගේ පිළිරුවක දක්නට හැකි පරිදිම මෙහි  හිසට පිටුපසින් රැස් වලල්ලක් සකසා ඇති අතර  සිරිධම්ම හිමි නෙළුම් මලක් උඩ වැඩ සිටින ආකාරයෙන් මෙය සකස් කර තිඛෙනවා.

එමෙන්ම මෙම පිළිරුව ඉදිරියේ මල් ආසනයක් ද තනා ඇත්තේ බුදුන්ට මෙන්ම මල් පූජා කිරීම සඳහා යි.

ථෙරවාදි නිර්මල බුදුදහම විනාශය කරා යන මොහොතක මහනායක හිමිවරුන් හෝ ඒ පිළිබද අවධානයක් යොමුකරන්නේ නම් මැනවි.

siridamma siridamma2 siridamma3 siridamma4 siridamma5 siridamma6

5 thoughts on “බුදුදහමට බුදු සරණයි / සමන්ත්‍ර භද්‍රහිමියන්ගෙන් රැස් විහිදෙයි

  • November 18, 2016 at 2:57 pm
    Permalink

    Nodomakin. Lankawe maha na himiyo kiyana aya nidida.Mewata vinaya pareekshana thiyanna ona. Okkoma paga karayo.

    Reply
  • November 19, 2016 at 7:59 am
    Permalink

    Pissan saranam gachcjami

    Reply
  • November 19, 2016 at 12:48 pm
    Permalink

    Rawatime kalawa agama haraha pragunakala molayak pamanaii

    Reply
  • November 19, 2016 at 10:00 pm
    Permalink

    who are the buffaloes around the statue ?????????????????????????

    Reply
  • November 21, 2016 at 11:21 am
    Permalink

    Rahath novu ayekuta rahath wu keneku gana keemata athi deyak natha. Rahath wu bawa danne rahath wu ayama pamani.e nisa mahanayaka himiwarunta kireemata deyak natha. Rahath wu aya dethis maha purusha lakshana gana kiyannatawath, sukhopabhogi jeewitha gatha karannatawath, upan dineta cake kapannatawath, mal pagamin awidinnatawath, thaman rahath wu bawa kiyannatawath noyana bawa nam rahath novu apatada kiwa hakiya. rahath wu wenath aya siti nam owunata mehi aththa seweemata uwamanawak natha. Kese wethatg indiawe sai baba saha wenath darshanika peni sitinnange sanskruthiya lankawe athi weema duk sahagatha karunaki. Me swaminwahanse darmaya apuruwata thama shrawakayanta keemata daksha bawa sabawakya. Indiaweda ehemaya. Ema nisa unwahanse kiyana hoda de manasin therum gena siteema pramanawath we. Anawashya eka pudgala wandum pidum kireema awashya natha.Mewan anawashya pracharayak laba dee kenek loku kireemata ho podi kireemata yannatath awashya natha. Abhidarmayen therum gatha haki akarayata, hithe bahira de pilibandawa gateema adu kara gamu. Me swaminwahanseda ese prakasha kara atha. Ema nisa unwahanseth ema keemata yatath kota salakamu. Api karana de apitama bawa danagena paduwe siteema manawi

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close