හැක් කළ සිසුවාට තෑගි – හැක් කළොත් තෑගිද ?

ජනාධිපතිවරයාගේ  නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය දෙමාපියන් සමග ඊයේ පස්වරුවේ පැමිණ ජනාධිපතිවරයා මුණ ගැසුණා. මෙහිදී සිසුවාට ත්‍යාගයක් ප්‍රදානය කළ ජනාධිපතිවරයා ඔහුගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහය දක්වන බවයි සදහන් කළේ.
පසුගිය අගෝස්තු 27 වනදා මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර තිබුණා.

ශ්‍රී ලාංකික වෙබ් අඩවි පිලිබඳව සැලකිලිමත් නොවන්නේ නම් මෙරට ද සයිබර් යුද්ධයකට හසු වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබූ හැකර්කරු අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් විවේචනයක්ද එහි දක්වා තිබුණා.

hack

 

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close