පෘථවිය තුල ආවාටයක සැගවුණු තවත් ලෝකයක්

පෘථවියේ අභ්‍යන්තරයේ පවතින තවත් අබිරහස් ලෝකයක් සම්බන්ධයෙන් විද්‍යාඥයන් රැසක් මත පල කර තිඛෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෙම කරුණ සාධක සහිතව හෙළි කළ හැකි බවයි. මෙම අබිරහස් ලෝකයට ගමන් කිරීම සදහා උතුරු දක්ෂිණ ධ්‍රැවයන්ගේ දැවැන්ත ආවාට දෙකක් පවතින බවද විද්‍යාඥයන් සදහන් කර තිඛෙනවා.
1950 දශකයේදී අමෙරිකානු නාවිත හමුදාවට අයත් ගුවන් බලඇණියේ නිලධාරියකු උත්තර ධ්‍රැවයේ මධ්‍යයට ගමන් කර තිබූ අතර ඔහු එහිදී අයිස් කදු හා ග්ලැසියර් වලට ඉහලින් පියාසර කර තිබුණා. එම අවස්ථාවේ පොලවේ දිස්වුණු දැවැන්ත ආවාටයක් තුලින් කොල පැහැති ගස් වැල් හා ගංගා වැනි ඉතා සුන්දර පරිසරයක් දිස්වූ බවයි නියමුවා පාලක මැදිරියට දැනුම්දී ඇත්තේ. කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාළ සියලු තොරතුරු රහසිගත ඒවා බවට පත්කිරීමට අමෙරිකානු හමුදා පියවර ගෙන තිබුණා.
දක්ෂණ ධ්‍රැවයේද විද්‍යාඥයන්ගේ පර්යේෂණවලදී මීට සමාන සාධක රැසක්ම ලැබී ඇති බවයි පැවසෙන්නේ. මේ ඊට අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුලත් සගරා වැඩසටහනක්.

One thought on “පෘථවිය තුල ආවාටයක සැගවුණු තවත් ලෝකයක්

  • November 20, 2016 at 10:47 am
    Permalink

    උත්තර ධ්‍රැවය යනු හිම සහ අයිස් වලින් ගහණ වූ ප්‍රදේශයකි. නමුත් මෙම ලිපියට අනුව එම ප්‍රදේශයට ඉහලින් ගමන් ගත් ගුවන් යනයේ නියමුවාට කොල පාට ගස් වැල් ගංගා යනාදියෙන් සපිරුනු ආවාටය පෙනුනු බවයි. එය තරමක් දුරට ගැටළු සහගතය.

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close