ආවා ගෲප්ට සෙල්ලම් කරන්න දෙන්නෑ / ඇමති රාජිත

ආවා ගෲප් සංවිධානයට එරෙහිව පියවර ගැනීම සදහා රජය නව නීති ගෙන ඒමට වුවද සූදානම් බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ප්‍රකාශ කළා.
ඒ වව්නියාවේදී පැවැති උත්සවයකට එක්වෙමින්.
රට තුල විවිධ අර්බුධ මතුකිරීමට සැලසුම් කරන කණ්ඩායම්වලට හමුදා කුමන්ත්‍රණයක් හෝ එවන් කිසිවක් සිදුකිරීමට ඉඩක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close