මීටර 200ක් දිග වෙළද නැවක් මුහුදේ ගිලෙයි

එංගලන්තයට අයත් වෙළද නෞකාවක් මේ වන විට ඩෙවර් කලාපය ආසන්න මුහුදේ ගිලී යමින් පවතින බව බ්‍රිතාන්‍යයේ මිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා.
එහි දැක්වෙන්නේ ගල් පර්වතයක ගැටීමෙන් මෙම නෞකාව අනතරට පත්ව ඇති බවයි.
එය ක්‍රමයෙන් මුහුදේ ගිලී යමින් පවතින බවද අදාළ වාර්තා සදහන් කළා.
මේ වන විට එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
මෙම නෞකාව ගල් පරයේ ගැටීම කවර හේතුවක් මත සිදුවූයේදැයි සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි අදාළ සමාගම නිවේදනය කරන්නේ.

coastguard

ඔබගේ අදහස අපට කියන්න

Close