යුක්තියේ ජන රාශීය තැනූ චෞර වතගොත වීඩියෝව මාධ්‍යයට

අගත අනගත චෞරයින්ට එරෙහිව යුක්තියේ ජන රාශීය නම් වන ව්‍යාපාරයේ පාගමනක් ඉකුත් දා පැවැත්වුණා. ඉන් අනතුරුව පසුගිය පාලන සමයේ වංචා දූෂණ හා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් වීඩියෝවක් එළිදැක්වීමටයි පියවර ගෙන ඇත්තේ.

මිග් යානා 27 ගනුදෙනුව, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රදීප් එක්නැළිගොඩගේ අතුරුදහන්වීම, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය, මල්වානේ මන්දිරය, සී.එස්.එන්. නාලිකාව ඇතුළු කාරණා රැසක්ම අන්තර්ගත කරමිනුයි මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ.

මෙම සිද්ධීන් වෙනුවෙන් යුක්තිය අද වන විටත් ඉටුකිරීමට බලධාරීන් අපොහොසත්ව ඇති බවයි එම වීඩියෝවෙන් කියවෙන්නේ.

 

 

One thought on “යුක්තියේ ජන රාශීය තැනූ චෞර වතගොත වීඩියෝව මාධ්‍යයට

  • November 21, 2016 at 5:49 am
    Permalink

    විඩියොව වටිනවා ඉදිරියට යන්න අපි ඔබ සමගයි

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close