සදේ පිටසක්වල ජීවය තිඛෙනවා / සදට පා තැබූ දෙවන මිනිසා හෙළිකරයි

පිටසක්වල ජීවය සම්බන්ධයෙන් සංකල්පය ලොව පුරා සැලකිල්ලට ලක්වූවක්. කෙසේ වෙතත් එය පිළිගන්නා පුද්ගලයින් මෙන්ම නොපිලිගන්නා පුද්ගලයින්ද ලෝකයේ වාසය කරනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධ ආන්දෝලනාත්මක අනාවරණයක් මේ වන විට සිදුව තිඛෙනවා.
ඒ අප ජීවත්වන පෘථවියට අයත් චන්ද්‍රයා පිටසක්වලයින්ගේ ග්‍රහණයේ පවතින බව හා එය ඔවුන් විසින් පාලනය කරමින් පවතින බවයි.
මෙම ප්‍රකාශය සිදුකරනු ලබන තැනැත්තා අති සුවිශේෂ පුද්ගලයෙක්. ඔහු නමින් බස් ඔ්ල්ඩ්රින්ග්. එසේත් නොමැතිනම් ලොවම දන්නා පරිදි පලමුවරට සදට පා තැබූ ඇපලෝ 11 යානයෙන් නීල් ආමස්ට්‍රොන්ට පසු සදට පා තැබූ දෙවන මිනිසා වන එඩ්වින්ඩ් ඔ්ල්ඩ්රින්ග්.
ඔහු පසුගිය දිනක මාධ්‍ය හා සාකච්ජාවකට එක්වෙමින් අනාවරණ කළේ විස්මිත තොරතුරු එකගතුවක්. එනම් අපගේ චන්ද්‍රයා පිටසක්වල බුද්ධීමත් ජීන‍ය පවතින ස්ථානයක් බවයි.
1969 වසරේ ජුලි 21 වනදා පලමුවරට සද මත මිනිසා පා තැබීමට යන මොහොත්දී සදහා මතුපිට පා තැබීම වැලැක්වීමට පිටසක්වල යානා 2ක් උත්සාහ ගත් බවද ඔහු අනාවරණ කළා. එයින් යළි හැරී යන ලෙස සංඥා නිකුත් කළ බවයි ඔහු පවසන්නේ.
එසේම මෙම මෙහෙයුමට දායකවූ තවත් පිරිසක්ද ඔහුගේ ප්‍රකාශය තහවුරු කර තිඛෙනවා.
සද මතුපිට වඩාත් දියුණු ඉදිකිරීම්ද පවතින බවයි එහිදී ප්‍රකාශ වී ඇත්තේ.
සද මත පා තැබූ ඔහුගේ සගයා වන නීල් ආමස්ට්‍රොන්ද වරෙක මෙවන් අනාවරණයක් සිදුකරනු ලැබුවා.

මේ සදට පා තබන අවස්ථාවේදී යානයේ සිටි ගගනගාමීන් අතර ඇතිව තිබූ සංවාදයයි. ඔවුන් අනාවරණ කරන පරිදි පෘථවියට ලබාදුන් සජීවී විකාශයේ බොහෝ කරුණු සංස්කරණයෙන් පසු ලබාදුන් ඒවායි.

Buzz Aldrin: On the Moon we were ordered by aliens to move away 1

Astronaut 1: But what is that?

Astronaut 2: Do you have an explanation?

Houston: Do not worry, stick to the program!

Astronaut 1: My God, it’s amazing, that’s great, do not you could ever imagine!

Houston: We know this, go to the other side!

Astronaut 1: What the hell is that? It’s amazing …… God … but what is it? So, you tell me?

Houston: Change frequency, use Tango, Tango!

Astronaut 1: Then it is a form of life, that one!

Houston: Change frequency.

Houston: Use Tango Bravo, Bravo Tango, choose Jezebel, Jezebel!

Astronaut: …… yes! Matutto … .. this is incredible!

Houston: Switch on Bravo Tango, Tango Bravo!

At this point the connection is broken.

මේ එම අනාවරණය සහිත වීඩියෝවයි.


මේ ඒ සම්බන්ධයෙන් එඩ්වින් ඔ්ල්ඩ්රින්ග් මහාචාර්්‍යවරයකු හා සංවාදයේදී පල කළ අදහස්.

Professor: What really happened out of Apollo 11?

Buzz Aldrin: An amazing thing, even though we have always known of this possibility. The fact is that they (aliens) have ordered us to turn away! .

Professor: What do you mean “warned to move away”?

Buzz Aldrin: I can not go into details, there are structures on the Moon, and not ours. I can only say that their ships were far superior to ours both in size and technology. Wow if you were big! … And menacing!

Professor: But NASA also sent to the moon missions after Apollo 11 ….

Buzz Aldrin: Naturally, NASA had already announced at that time, and could not risk panic on Earth .

ufo-astro-03-compressor

apollo14_1443517i-compressor

ඔබගේ අදහස අපට කියන්න

Close