ඇන්ජලා 4වන වරටත් එන බව කියයි

ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් 4වන වරටත් සිය ධූරයට යළි තරග කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිඛෙනවා.
ඇය මේ බව සදහන් කර ඇත්තේ සිය පක්ෂයේ මධ්‍යම කමිටුවේ සාකච්ජාවකින් පසුවයි.
2005 වසරේ සිට මේ දක්වා වසර 11ක කාලයක් ඇය ජර්මානු චාන්සලර් ධූරයේ කටයුතු කරනවා.
කෙසේ වෙතත් ඇයගේ පක්ෂය පසුගිය මැතිවරණයේදී ප්‍රාන්ත කිහිපයක් පරාජයට පත්වුණා.
එහි වගකීම භාරගැනීමටද ඇන්ජලා මර්කල් කටයුතු කළා.
මෙම පරාජයට හේතුවූයේ ජර්මනිය විදෙස් සරණාගතයින්ට දොරටු විවෘත කිරීමයි.

ඔබගේ අදහස අපට කියන්න

Close