ජාත්‍යන්තර නිරීක්ෂණයින් මැද්දේ පාර්ලිමේන්තුවේ කොටු පැනීම හා ව්‍යාඝ්‍රා

ජාත්‍යන්තර පාර්ලිමේන්තු නිරීක්ෂකයින් පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ අපූරු හැසිරීමක් අද ලෝකයට පෙන්නුම් කෙරුණා.
ඒ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී මන්ත්‍රීවරුන් ව්‍යාඝ්‍රා සහ කොටු පැනීම සම්බන්ධයෙන් අදහස් පල කිරීම හේතුවෙන්.
මෙම අවස්ථාව වන විට පාකිස්ථාන පාර්ලිමේන්තුනේ නියෝජිතයින් පිරිසක් මෙසේ පාර්ලිමේන්තු සංකීරණයට පැමිණ තිබුණා.

මෙවන් සිදුවීම් ගැන කෙටියෙන් කිව හැක්කේ අනේ අපේ පාර්ලිමේන්තුව යන්න ගැන පමණි.
මෙහි දොස ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ නොව ඔවුන් පත් කළ හුදී මහජනයා අතම බැව් අමුතුවෙන් කිව යුතු නැත.මේ එම අවස්ථාවයි. (වීඩීයෝව උපුටා ගැනීම – ලංකා ටෘෘත් වෙතින්)

ඔබගේ අදහස අපට කියන්න

Close