දිනේෂ්ගේ ජෙනරාල් සිහිනය ගැන රාජිතගෙන් රස කතාවක්

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගූණවර්ධන මහතා සදහන් කළ හමුදා කුමන්ත්‍රණ ප්‍රකාශය පිලිබද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අද අදහස් පල කළා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යය හමුවේදීයි.
දිනේෂ් ගුණවර්ධන මහතා සිහිනයෙන් ජනරාල්වරයකු බවට පත්ව ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

 

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close