පෙරළිකාර ජයක් සමග ලංකාව අවසන් තරගයට

සිම්බාබ්වේ , කොදෙව් , ශ්‍රී ලංකා තුන් කොන් එක්දින තරගාවලියේ තීරණාත්මක තරගයකින් පෙරලිකාර ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ කොදෙව් පිල එක් ලකුණකින් පරාජයට පත් කරමින්.
තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 50 තුල කඩුලු 7කට ලකුණු 330ක් රැස් කළා.
කුසල් මෙන්ඩිස් හා නිරෝෂන් දික්වැල්ලට අවාසනාවන්ත ලෙස ශතක අහිමිවූ අතර ඔවුන් දෙදෙනාම ලකුණු 94 බැගින් රැස් කළා. ධනංජයද සිල්වා ලකුණු 58 යි.
ජේසන් හෝල්ඩර් කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිල පන්දුවාර 50 තුල කඩුලු 9කට රැස් කළේ ලකුණු 329ක් පමණයි.
අවසන් පන්දු දෙකේදී ලකුණු 3ක් ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වුවද නුවන් ප්‍රදීප් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කොදෙව්වන් පාලනය කිරීමට සමත් වුණා.
කොදෙව් පිල වෙනුවෙන් එවින් ලෙවිස් ලකුණු 148 යි.
කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා බවට පත්වුණා.
මේ අනුව ශ්‍රී ලංකා පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර අනිද්දා තරගයෙන් ජය ලබන කොදෙව් හෝ සිම්බාබ්වේ පිල අවසන් තරගයට එක්වීමට නියමිතයි.

Sri Lanka v West Indies Played at Queens Sports Club, Bulawayo, from 23 Nov to 23 Nov 2016
West Indies innings
Batting R B 4s 6s
J Charles c Tharanga b Lakmal 26 24 4 1
E Lewis run out (Mendis) 148 122 15 4
KC Brathwaite b Gunaratne 16 33 0 0
SD Hope run out (Pradeep) 25 32 2 0
JL Carter run out (Tharanga) 6 5 0 0
R Powell lbw b Kulasekara 10 13 1 0
JO Holder not out 45 46 1 1
CR Brathwaite b Kulasekara 19 16 0 1
AR Nurse c Dickwella b Lakmal 2 3 0 0
SJ Benn c de Silva b Pradeep 11 6 1 1
ST Gabriel not out 0 0 0 0
Extras (lb 6, w 15) 21
Total (9 wickets; 50 overs) 329
Fall of wickets
1-63 (Charles, 7.6 ov); 2-133 (Brathwaite, 21.3 ov); 3-175 (Hope, 29.4 ov); 4-198 (Carter, 32.2 ov); 5-224 (Powell, 35.5 ov); 6-262 (Lewis, 40.3 ov); 7-307 (Brathwaite, 47.2 ov); 8-312 (Nurse, 48.2 ov); 9-328 (Benn, 49.5 ov)
Sri Lanka won by 1 run
Sri Lanka 330/7
West Indies 329/9
MOM: Mendis
Toss: West Indies elected to
Umpires: RK Illingworth, TJ Matibiri
Third-umpire: MA Gough
Referee: J Srinath
Bowling O M R W
Kulasekara 10 0 73 2
Lakmal 10 0 67 2
Jayasuriya 4 0 20 0
Pradeep 10 0 65 1
Pathirana 7 0 51 0
Gunaratne 9 0 47 1
Sri Lanka innings
Batting R B 4s 6s
DM de Silva c & b Brathwaite 58 60 7 0
MDKJ Perera b Gabriel 7 7 1 0
N Dickwella lbw b Holder 94 106 7 1
BKG Mendis c Hope b Nurse 94 73 7 5
DSNFG Jayasuriya b Brathwaite 9 12 0 0
WU Tharanga c Nurse b Holder 26 19 3 0
DAS Gunaratne c Powell b Holder 6 7 0 0
SS Pathirana not out 24 16 3 0
KMDN Kulasekara
N Pradeep
RAS Lakmal
Extras (lb 7, w 5) 12
Total (7 wickets; 50 overs) 330
Bowling O M R W
Gabriel 5 0 29 1
Holder 10 0 57 3
Brathwaite 7 0 64 1
Nurse 8 0 58 1
Brathwaite 10 0 56 1
Benn 10 0 59 0
Fall of wickets
1-18 (Perera, 2.4 ov); 2-123 (de Silva, 20.6 ov); 3-230 (Dickwella, 38.2 ov); 4-258 (Jayasuriya, 42.1 ov); 5-277 (Mendis, 43.3 ov); 6-291 (Gunaratne, 45.4 ov); 7-330 (Tharanga, 49.6 ov)

ඔබගේ අදහස අපට කියන්න

Close