වසර 54කට පසු ටෝකියෝවට හිම වැටෙයි

ජපානයේ ටෝකියෝ අගනුවරට වසර 54කට පසු හිම පතනයවීම ආරම්භ වී තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ මේ හේතුවෙන් නගරයේ ජනතාව විස්මයට පත්ව සිටින බවයි.
මෙසේ ටෝකියෝවට හිම පතිත වන්නේ 1962 වසරෙන් පසුවීම විශේෂත්වයක්.
නොවැම්බර් මාසයේදී ටෝකියෝවට මෙසේ හිම පනතය සිදුව ඇත්තේ 1875 වසරෙන් පසුව බවද අනාවරණවී තිබෙනවා
මේ වට විට සෙල්සියස් අංශක 0 ත් 4ත් අගයකයි පවතින්නේ.
මෙම වෙනස් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණ අංශ ටෝකියෝ ජනතාවට උපදෙස් නිකුත් කර තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close