ඇමති ඩිලාන්ගෙන් දේශපාලන බෝම්බයක්

ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් රහසිගත සාකච්ජාවක් පවත්වා ඇතැයි නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා අද අනාවරණ කළා.
ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
පළාත් පාලන මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පවත්වා ඇති මෙම රහස් සාකච්ජාවට බැසිල් රාජපක්ෂ මහතාද එක්ව ඇතැයි අමාත්‍යවරයා චෝදනා එල්ල කලා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close